මෙවර කලාපයේ තේමාව – නූතන වෙද්‍ය විද්‍යාව හා ආයුර්වේද ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රම

ගවේෂණ සගරාවේ නවතම කලාපය (2021 ජුලි-දෙසැම්බර් /38 වන කලාපය) කලාපය නිකුත් වී ඇත. මිල රු. 150/= දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ පොත්හල්වලින් සඟරාව ලබා ගත හැකි අතර, වාර්ෂික දායකත්වය ලබා ගැනීමෙන්, තැපැල් මඟින් නිවසට ම ගෙන්වා ගත හැකි ය. සියලු විමසීම්, 0112863084 / 0115662895 gaveshanajournal@gmail.com https://www.gaveshana.lk/ https://www.facebook.com/ird.lk

COVID-19 පසු දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා උපාය මාර්ගික උපදෙස් හා පශ්චාත්-COVID මනෝ සමාජීය ආධාරක පද්ධති ගොඩනැගීම

COVID-19 පසු දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා උපාය මාර්ගික උපදෙස් හා පශ්චාත්-COVID මනෝ සමාජීය ආධාරක පද්ධති ගොඩනැගීම ‘දරුවන්ට හඩක්’ විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්චාව. මාතෘකාව COVID-19 පසු දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා උපාය මාර්ගික උපදෙස් හා පශ්චාත්-COVID මනෝ සමාජීය ආධාරක පද්ධති ගොඩනැගීම දරුවන්ට හඩක්’…

දරුවන්ට හඬක් ප්‍රවෘත්ති සාකච්ඡාව

මහාචාර්ය අතුල සුමතිපාල මහතා මෙහෙයවන ” *දරුවන්ට හඬක්* “නම් සංවිධානයේ ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාව (15) සිකුරාදා පෙරවරු 10.00 ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශාලා අංක 01 හිදී ZOOM ඔස්සේ පැවැත් විය.