උසස් පෙළ ව්‍යාපෘති සහ විද්වත් අදහස්

Bookඋසස් පෙළ ව්‍යාපෘති සහ විද්වත් අදහස් Kodituwakku, G. 2016. සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය | Institute for Research & Development in Health & Social Care. ISBN: 978-955-8973-06-6 doi: මිල: රු 300.00 Abstract 1972 පාසල් විෂයමාලාවට හදුන්වා දුන් ව්‍යාපෘතිවල 2016 වන විට තිබූ නයාත්මක පසුතලය විස්තර වන හැදින්වීමකින් කෘතිය ඇරඹෙයි.  එහි දී…