එන්නත් දේශපාලනය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා – සෙනිකා හැර සෙසු එන්නත් භාවිතයේ ගෝලීය තත්ත්වය කෙබඳුද ? ලෝක ජනගහනයෙන් 13% ක් කොවිඩ් එන්නත්වලින් 58% ක් වෙන්කරගත්තේ කොහොමද? එන්නත් හිඟය හමුවේ ලංකාවට ඇති විකල්ප මොනවාද?