Home-based Management – Survey 3
Survey 3Information Leafletතොරතුරු පත්රිකාවSurvey 3 COVID-19 රෝගී තත්ත්ව නිසා නිවසේ සිට ප්රතිකාර ලබන පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමසා බැලීම මෙය කොවිඩ් – 19 ආසාදනය වී තමන්ගේ නිවෙස්වල ම ප්රතිකාර ලබන රෝගීන්ට (නිවාසවල සිට නිරෝධායනය වන පළමු පෙළ ආශ්රිතයන් නොවේ) ලැබෙන සේවාවන් පිළිබඳ ව කරනු ලබන ස්වාධීන සමීක්ෂණයකි. ඔබ කොවිඩ් – 19 ආසාදනය වීම නිසා නිවසේ සිට…