Institute for Research & Development in Health & Social Care

Book

පර්යේෂණ ආචාරධර්ම

Kodituwakku, G.

2017.

සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය | Institute for Research & Development in Health & Social Care.

ISBN: 978-955-8973-07-3

doi:

මිල: රු 175.00

තේමා තුනක් අනුව පර්යේෂණ ආචාරධර්ම පැහැදිලි කරන කෘතියකි. පළමු ව පර්යේෂකයන්, පර්යේෂණ ආයතන සහ පර්යේෂණයට දත්ත ලබා දෙන සාමාජිකයන් අනුගමනය කළ යුතු පර්යේෂණ ආචාරධර්ම විස්තර කරනු ලැබේ. දෙවනුව පර්යේෂණ ක්‍රියාවලියේ  පියවරවල දී අනුගමනය කළ යුතු පර්යේෂණ ආචාරධර්ම විග්‍රහ කරනු ලැබේ. තෙවනුව පර්යේෂණ ආචාරධර්ම හා සම්බන්ධ මූලධර්ම වන ස්වෙච්ඡා සහභාගිත්වය, දැනුම්වත් ව අනුමැතිය ලබා දීම, හානි නොකිරීම,  නිර්නාමික බව සහ විශ්වශ්‍යතාව යන සංකල්ප පැහැදිලි කරනු ලැබේ.

Full Text

Purchase

Online

PDF