Institute for Research & Development in Health & Social Care

Book

පර්යේෂණ ලෝකයට පිවිසෙමු

Kodituwakku, G.

2010.

සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය | Institute for Research & Development in Health & Social Care.

ISBN: 978-955-8973-03-5

doi:

මිල: රු 175.00

අ.පො.ස. (උ.පෙ.) සිසුන් විසින් නිම කළ යුතු ව්‍යාපෘති  නිම කිරීම සඳහා පර්යේෂණාත්මක පදනමක් සැපයීමේ අරමුණින් ලියැවුණු කෘතියකි.  ආධුනික පර්යේෂකයන් සදහා  පර්යේෂණ හඳුන්වා දීමේ අරමුණ ද සහිත ව කෘතිය ලියැවිණි. පර්යේෂකයකු වීමට ප්‍රශ්න නැඟීමේ වැදගත්කමත්, උද්ගාමි-නිගාමි තර්කන සහ ඒවා සංයෝජනයෙන් පර්යේෂණ බිහි වන අයුරුත් සරල උදාහරණ අනුව විස්තර කර ඇත.  “ගවේෂණ” සඟරාවේ පළ වූ ලිපි පෙළක් ඇසුරින් මේ කෘතිය සකස් වී ඇත. මෙහි 2 වන සංස්කරණය 2012 දී පළ වූ අතර එයට විවිධ පර්යේෂණ ක්‍රම ගැන විස්තරයක් ද අඩංගු විය. 

Full Text

Purchase

Online

PDF