Institute for Research & Development in Health & Social Care

Book

උසස් පෙළ ව්‍යාපෘති සහ විද්වත් අදහස්

Kodituwakku, G.

2016.

සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය | Institute for Research & Development in Health & Social Care.

ISBN: 978-955-8973-06-6

doi:

මිල: රු 300.00

1972 පාසල් විෂයමාලාවට හදුන්වා දුන් ව්‍යාපෘතිවල 2016 වන විට තිබූ නයාත්මක පසුතලය විස්තර වන හැදින්වීමකින් කෘතිය ඇරඹෙයි.  එහි දී ව්‍යාපෘතියක් යනු කුමක් ද?  ව්‍යාපෘතියක ලක්ෂණ  ව්‍යාපෘතියක අභිමාර්ථ, ව්‍යාපෘති වර්ග, ව්‍යාපෘති යෝජනාවක් සකස් කළ හැකි අයුරු, ව්‍යාපෘතියක් කළ හැකි පියවර සරල බසින්  විග්‍රහ වේ. කෘතියේ දෙවන කොටසින්  අපොස (උපෙ) සිසුසිසුවියන් නිම කළ ව්‍යාපෘති 33ක සාරාංශ  අඩංගු වෙයි.

Full Text

Purchase

Online

PDF