COVID-19 Lived Experience Study
ශ්‍රී ලංකාවේ කොරෝනා (COVID-19) ආසාදනය නිසා රෝහල් ගත වී සුවය ලැබූ පුද්ගලයන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳ පර්යේෂණය
COVID-19 உடன் மருத்துவமனையில் அனுமதிக்கப்பட்ட இலங்கையர்களின் அனுபவங்கள்: ஒரு கலவைமுறை ஆய்வு
Lived experience of Sri Lankans hospitalized with COVID-19: A mixed methods study
The novelty of the COVID-19 pandemic and scarcity of research on it, was a significant constraining factor during early stages of its management.
The COVID-19 pandemic caused widespread concern, fear and stress, these are normal reactions to this uncertain situation. Therefore, mental health and psychological resilience during this pandemic should be better understood.
Sri Lanka successfully managed to contain the epidemic. However, its psycho-social impact is not understood. Thus, it is important to follow-up with people directly affected by COVID-19. It can provide valuable information towards managing fall-out from the pandemic. This will aid health personnel and policy-makers.
Conduct this mixed methods cohort study, to explore the mental health outcomes and to describe the patient journeys among adults hospitalised with suspected COVID-19 since March 8th 2020.
This study is awaiting approval by the Ethics Review Committee of the Faculty of Medicine and Allied Sciences, Rajarata University of Sri Lanka.
ERC Application Number: ERC/2020/42
සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පරේය්ෂණ සහ සංවර්ධන ආයතනය විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශෙය් අවසරය සහිත ව දියත් කරනු ලබන ඉහත අධ්‍යයනයට සහභාගි වන ලෙස අපි ඔබට ආරාධනා කරමු.
අධ්‍යයනයට සහභාගි වීම පිළිබඳ ව තීරණය කිරීමට පෙර, මෙම ව්‍යාපෘතිෙය් අරමුණ හා එය කුමක් සම්බන්ධ ව ද යන්න වටහා ගැනීම ඉතා වැදගත් ය. මෙම තොරතුරු පත්‍රිකාව හොදින් කියවන්න. මෙහි අඩංගු යම්කිසි කරුණක් ඔබට අපැහැදිලි නම් හෝ යම් දෙයක් ගැන වැඩිපුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් ඒ ගැන අපෙගන් විමසීමට පසුබට නොවන්න.
ලොව පුරා පැතිරුණු COVID-19 වසංගතය නිසා මෙරට ජනතාව ද එයින් පීඩා විදිණු ලබයි. වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ තත්ත්වය සාධනීය මට්ටමක පවතින අතර, එම තත්ත්වය ස්ථාපිත කිරීම සඳහා රජය විසින් පත් කළ කාර්යසාධක බලකායේ කාර්යභාරය අති විශාල බව ඔබ අප සැම දනිමු. මැයි මාසයේ 28 වන දින වන විට COVID-19 ආසාදනය වීම නිසා රෝහල් ගත කළ පුද්ගලයන් අතරින් ප්‍රතිකාර ලබා සුව වූ සංඛ්‍යාව 745 දෙනෙකි.
COVID-19 වසංගතය මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණ දුන් නව අභියෝගයක් වීම නිසා මෙම ආසාදනයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ අත්දැකීම්වලින් බොහෝ දේ ඉගෙනීමට හැකියාව ඇත.
COVID-19 ආසාදනය නිසා මෙරට රෝහලකින් ඔබට ප්‍රතිකාර කර ඇති බැවිනි.
මෙම අධ්‍යයනය සඳහා ඔබ ස්වේච්ඡාවෙන් සහභාගි විය යුතු ය. මෙම අධ්‍යයනයට සහභාගි වීම හෝ නො වීම මත ඔබ දැනට ලබන සෞඛ්‍ය සේවාවන්ට කිසිදු අහිතකර බලපෑමක් සිදු නො වේ.
මෙය වසරක කාලයක් පුරාවට දියත් කෙරෙන අධ්‍යයනයකි. මුලික සමීක්ෂණයෙන් අනතුරු ව අවස්ථා හතරක දී සෞඛ්යාරක්ෂිත පිළිවෙත් වලට අනුකූල ව ප්‍රශ්නාවලි මගින් දත්ත රැස් කිරීම සිදු කරයි. මීට අමතර ව සම්මුඛ සාකච්ඡා 25-30 අතර ප්‍රමාණයක් පැවැත්වීමට අප බලාපොරොත්තු වන අතර ඒ සඳහා ඔබ ව තෝරාගත හොත් එයට ද අපි ඔබට ආරාධනා කරන්නෙමු.
මෙම අධ්‍යයනයෙන් ඉවත් වීමේ දී ඔබ කිසිවිටකත් හේතු දැක්විය යුතු නැත. ඔබට ඉවත් වීමට අවශ්‍ය නම් දත්ත රැස් කිරීමට පෙර, අතරතුර හෝ දත්ත රැස් කර සතියක් ගතවන තුරු එයට ඉඩකඩ ඇත. එහෙත් ඔබ සමඟ සම්මුඛ සාකච්ඡාව හා සමීක්ෂණය පවත්වා සතියක් ඉක්ම ගිය පසු ඔබ ලබා දුන් තොරතුරු ගබඩා කර අවසන් බැවින් එම දත්ත අධ්‍යයනයෙන් ඉවත් කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. එසේ වුව ද අධ්‍යයනය අවසානයේ පළ කරන වාර්තාවල ඔබගේ ප්‍රකාශයන් උපුටා දැක්වීම් ලෙස ඇතුළත් නො කරන ලෙසට ඔබට ඉල්ලා සිටිය හැකි ය.
- ඔබ සහභාගි වීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන් ම කැමැත්ත ලබා දීමේ ප්‍රකාශය අත්සන් කළ යුතු ය. එමගින් ඔබ තොරතුරු පත්‍රිකාව හොඳින් කියවා ඇති බව සහ මෙම අධ්‍යයනයට සහභාගි වීමට කැමති බව තහවුරු වෙයි.
- ඉන් අනතුරුව විද්‍යුත් තැපෑල හෝ ගූගල් සේවාවන් ඔස්සේ පවත්වන සමීක්ෂණයක් සඳහා ඔබ ව සම්බන්ධ කර ගනු ලැබේ. මේ සඳහා විනාඩි 40ක පමණ කාලයක් වැය වන අතර මෙහි දී අසනු ලබන ප්‍රශ්න මගින් ඔබේ මානසික තත්ත්වය, අභියෝගවලට මුහුණ දුන් ආකාරය හා ජීවිතයේ ගුණාත්මක භාවය පිළිබඳ තොරතුරු විමසයි.
- මේ සඳහා අවශ්‍ය අන්තර්ජාල හෝ තාක්ෂණික පහසුකම් නොමැති නම්, ඔබට පහසු සෞඛ්යාරක්ෂිත ක්‍රමයකට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය සහිත ව මහජන සෞඛ්‍ය පර්යේෂණ නිලධාරීන්ගේ සහාය ඇති ව මෙම ප්‍රශ්නාවලිය විමසීමට අප කටයුතු කරනු ලැබේ.
- සම්මුඛ සාකච්ඡාව සඳහා ඔබ ව තෝරාගත හොත් අපගේ පර්යේෂණ සහායකයකු විසින් ගෘහස්ථ හෝ ජංගම දුරකථන ඇමතුමක් මගින් හෝ වට්ස්ඇප් (Whatsapp), වයිබර් (Viber) හෝ වෙනත් ඔබට පහසු සන්නිවේදන මාදිලියක් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වනු ලබයි. මේ සඳහා මිනිත්තු 30ක පමණ කාලයක් වැය වන අතර, එම සාකච්ඡාව ඔබේ අවසරය මත හඬ පටිගත කරනු ලැබේ.
- මෙම සාකච්ඡාවේ දී COVID-19 පිළිබඳ ඔබට දැනුණු සිතුවිලි, ඔබ තුළ තිබූ ආකල්ප, හැඟීම් සහ මානසික ප්‍රතිචාරය පිළිබඳ සාකච්ඡා කරනු ලැබේ. එමෙන් ම ලැබුණු වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ අත්දැකීම් හා රෝහලෙන් පිට වූ පසු පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්, රැකියා ස්ථානයේ පිරිස සහ සමාජයෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර පිළිබඳ ව සාකච්ඡා කරනු ලැබේ.
- මුලික සමීක්ෂණය පවත්වා මාස 3, 6, 9 සහ 12 යන අවස්ථා වල දී ශාරීරික හා මානසික සෞඛ්‍ය විමසා බැලෙන ප්‍රශ්නාවලි සම්පුර්ණ කිරීම සඳහා ඔබට ආරාධනා කරනු ලැබේ.
මෙවැනි අවස්ථාවල තමන්ගේ පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගැනීම සිතට යම් සහනයක් හා ආත්ම ශක්තියක් ලබා දීමට උපකාරී වෙයි.
මෙරට සෞඛ්‍ය හා සමාජ සේවාවන්ගේ ප්‍රවර්ධනයට අවශ්‍ය නව උපාය මාර්ග වැඩි දියුණුව සඳහා ඔබේ අත්දැකීම් ඉතා වැදගත් වේ. අපගේ සොයා ගැනීම් නියමිත රාජ්‍ය ආයතනවලට ලබා දෙන අතර එමගින් ඔවුන්ට අදාළ වෙනස්කම් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි වේ.
එමෙන් ම මෙම තොරතුරු මගින් ලාංකීය තත්ත්වය ලෝකයා හමුවේ බෙදාහදා ගැනීම තුළ, විදෙස් රටවලට අපෙන් බොහෝ දේ ඉගෙනීමට හැකි වන අතර එම රටවල ද සුදුසු වෙනස්කම් ඇති කළ හැකිය. එසේ වුව ද කිසිසේත් ම ඔබගේ පෞද්ගලික නම ගම ලිපිනය ප්‍රකාශ කරනු නොලැබේ.
- මෙම පර්යේෂණයට සහභාගි වීම මගින් ඔබට යම් අවදානමක් හෝ අගතියක් ඇති නො වේ. සහභාගි වීම නිසා ඔබට වැය වන දුරකථන හා අන්තර්ජාල සේවා ගාස්තු වෙනුවෙන් අපි ඔබට රු.100 මුදලක් ලබා දෙන්නෙමු.
- පසුගිය සති කීපය තුළ ඔබේ සිතේ ඇති වූ පීඩාවන් නැවත මතක් කිරීම තුළ ඔබට යම් ආතති තත්ත්වයක් ඇති වුව හොත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට අපට ඉඩකඩ ඇත.
- ඔබෙන් අසන සමහර ප්‍රශ්න නිසා ඔබට යම් කරදරකාරී බවක් හෝ අපහසුවක් දැනෙයි නම් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් වැළකී සිටීමට ඔබට හැකියාව ඇත.
- මෙම අධ්‍යයනයට සහභාගි වූ පසු ඔබට යම් ඍණාත්මක හෝ කලකිරුණු බවක් හැඟෙයි නම් ඒ පිළිබඳ ව ඔබට අප හා සාකච්ඡා කළ හැකිය. එමෙන් ම ඔබට ප්‍රතිකාර අවශ්‍ය යම් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ඇති බව අපට වැටහී ගිය හොත් ඔබේ අවසරය මත අදාළ රජයේ සෞඛ්‍ය සේවා වෙත අපි ඔබ ව යොමු කරන්නෙමු.
- ඔබ ලබා දෙන තොරතුරු ඉතා රහසිගත ව විශ්වසනීයත්වය රැකෙන පරිදි සෞඛ්‍ය අංශයේ වැඩිදියුණුව සඳහා අවශ්‍ය පර්යේෂණවලට පමණක් භාවිත කරනු ලැබේ.
- ඔබ ලබා දුන් තොරතුරු සියල්ල නිර්නාමික ව සටහන් කරනු ලබන අතර ඔබ ව හදුනාගත හැකි තොරතුරු දන්නේ පර්යේෂණ කණ්ඩායම පමණි.
- මෙම නිර්නාමික පිටපත් සියල්ල, පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යයනය සම්පූර්ණ වී වසර 10ක කාලයකට සුරක්ෂිත ව ගබඩා කර තබයි.
- අප ලබා ගන්නා ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් අනුමැති ප්‍රකාශ පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යයනය සම්පූර්ණ වී මාස 06 – 12ක කාලයක් තැන්පත් කරනු ඇත. ඉන් පසු ව එම තොරතුරු විනාශ කරනු ලැබේ.
- මෙම පර්යේෂණය මගින් සොයා ගත් තොරතුරු වාර්තා හෝ පර්යේෂණ පත්‍රිකා ලෙස ප්‍රකාශ කිරීමේ දී ඔබ පිළිබඳ ව පෞද්ගලික තොරතුරු කිසිවක් හෙළිදරව් කරනු නොලැබේ.
- ඔබ ලබා දෙන තොරතුරුවල යම් යම් කොටස් උපුටා දැක්වීම් ලෙස අපගේ වාර්තාවල ඇතුළත් විය හැකි ය. එහෙත් එම උපුටා දැක්වීම්වලින් ඔබ ව හදුනා ගත නොහැකි ය.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාරධර්ම කමිටුව විසින් මෙම අධ්‍යයනය අනුමත කර ඇත (No: ERC/2020/XX). මෙම අධ්‍යයනය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ව ඔබට යම් කිසි ගැටලුවක් හෝ පැමිණිල්ලක් තිබේ නම් එම ආචාරධර්ම කමිටුව අමතා ඒ බව දැනුම් දිය හැකි ය.
ආචාරධර්ම කමිටු කාර්යාලය
දෙ වන මහල, පුර්ව සායනික අංශය
වෛද්‍ය විද්‍යා පීඨය, රජරට විශ්වවිද්‍යාලය
සාලියපුර
(දු.ක.: +94 252053633 | විද්‍යුත් තැපෑල – ethicsreviewcommittee@gmail.com)
ඔබ මෙම අධ්‍යනයට සහභාගි වීමට කැමති නම් හෝ මේ පිළිබඳ ව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට හා වඩාත් විස්තරාත්මක ව මෙම අධ්‍යයනය පිළිබඳ සාකච්ඡා කිරීමට පහත දුරකථන / ලිපිනයන් ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
சுகாதார மற்றும் சமூக நலன்புரி ஆராய்ச்சி மற்றும் மேம்பாட்டு நிறுவனம், இலங்கை சுகாதார மற்றும் சுதேச வைத்திய சேவைகள் அமைச்சின் அனுமதியுடன் நடத்தும் இந்த ஆய்வில் பங்கேற்பதற்கு உங்களை அழைக்கிறோம்.
தயவுசெய்து இந்த தகவல் பத்திரத்தை கவனமாக வாசிக்கவும். இந்த ஆராய்ச்சி ஏன் நடத்தப்படுகிறது, அதன் உள்ளடக்கம் என்ன என்பதனை புரிந்துகொள்ள இது உதவும். பங்கேற்கலாமா வேண்டாமா என்பதை தீர்மானிப்பதற்கு உங்களுக்கு சுதந்திரம் உண்டு.
நீங்கள் மேலதிக தகவல்களை பெற விரும்பினால் எங்களை தொடர்பு கொள்ள தயங்க வேண்டாம்.
COVID-19 தொற்றுநோய் இலங்கை குடிமக்களின் வாழ்க்கையில் திடீர் மாற்றத்தை ஏற்படுத்தியது. ஏனைய நாடுகளுடன் ஒப்பிடும்போது, அரசாங்கத்தின் COVID-19 சிறப்பு பணிக்குழுவின் முயற்சியால் இது கட்டுப்பாட்டில் உள்ளது. மே 28, 2020 நிலவரப்படி, 745க்கும் மேற்பட்ட இலங்கையர்கள் COVID-19 நோய்த்தொற்றிலிருந்து குணமடைந்துள்ளனர்.
COVID-19 தொற்றுநோய் நம் நாட்டின் சுகாதார சேவைகளுக்கு ஒரு புதிய சவாலாகும், எனவே தொற்றுநோயிலிருந்து குணமடைந்தவர்களின் அனுபவங்கள் கற்றலுக்கான ஒரு முக்கியமான வாய்ப்பை வழங்குகிறது.
இந்த ஆய்வில் பங்கேற்க நீங்கள் அழைக்கப்பட்டுள்ளீர்கள், ஏனெனில் நீங்கள் இலங்கையில் உள்ள ஒரு மருத்துவமனையில் COVID-19 க்கு சிகிச்சை பெற்றுள்ளீர்கள்.
தன்னார்வ அடிப்படையில் நீங்கள் இந்த ஆய்வில் பங்கேற்கலாம்.
நீங்கள் பெறும் நிகழ்கால, எதிர்கால சுகாதார சேவைகளை உங்களுடைய இத் தீர்மானம் எவ்வகையிலும் பாதிக்காது.
12 மாத காலப்பகுதியினுள் தரவு சேகரிக்கப்படும் ஒரு ஒருங்கிணைந்த (cohort) ஆய்வில் பங்கேற்க நீங்கள் அழைக்கப்பட்டுள்ளீர்கள். ஆரம்பகட்ட தொடர்பிற்கு பின்னர், ஐந்து சந்தர்ப்பங்களில் கணக்கெடுப்புக்கான தரவுகள் பாதுகாப்பான மற்றும் இலகுவான முறை மூலம் சேகரிக்கப்படும். நாங்கள் 25-30 தனிப்பட்ட நேர்காணல்களை நடத்தவும் திட்டமிட்டுள்ளோம். அதற்கு நீங்கள் தேர்ந்தெடுக்கப்பட்டால், அதில் பங்கேற்பதற்கு உங்களை அழைப்போம்.
ஆய்விலிருந்து வெளியேறுவதற்கு நீங்கள் எந்த காரணத்தையும் கூற வேண்டியதில்லை, நேர்காணல் இடம்பெறுவதற்கு முன்பாகவோ அல்லது உங்கள் நேர்காணல் மற்றும் தகவல் சேகரிப்பு நடைபெற்ற திகதிக்கு பின்னர் ஒரு வார காலத்தினுள் எந்த நேரத்திலும் வெளியேற முடியும். ஒரு வாரத்தின் பின்னர், நீங்கள் வழங்கிய தரவு சேமிக்கப்பட்டு ஆய்வில் இருந்து தரவை திரும்பப் பெற முடியாது. இருப்பினும், நீங்கள் வழங்கிய தகவல்களை எந்த எழுத்தாக்கங்களிலோ அல்லது வெளியீடுகளிலோ சேர்க்க வேண்டாம் என்று கோரமுடியும்.
- நீங்கள் பங்கேற்க விரும்பினால், ஒப்புதல் படிவத்தில் கையெழுத்திடுமாறு கேட்கப்படுவீர்கள். இந்த தகவல் படிவத்தை நீங்கள் வாசித்தீர்கள் என்பதையும், இந்த ஆய்வில் பங்கேற்க ஒப்புக்கொள்வதையும் இது குறிக்கும்.
- பின்னர் கூகிள் படிவம் அல்லது மின்னஞ்சல் வாயிலாக உங்களுக்கு அனுப்பப்படும் ஒரு வினாக்கொத்தை பூரணப்படுத்துமாறு நீங்கள் கேட்கப்படுவீர்கள். இக் கேள்விகள் உங்கள் தற்போதைய மனநல நிலை, சூழ்நிலையை கையாளும் வழிமுறை மற்றும் வாழ்க்கைத் தரம் ஆகியவற்றை மதிப்பிடும். இது சுமார் 40 நிமிடங்கள் வரை நீடிக்கும்.
- இந்த தொலைத்தொடர்பு சேவைகளுக்கான அணுகல் உங்களிடம் இல்லையென்றால், இலங்கை சுகாதார மற்றும் சுதேச வைத்திய சேவைகள் அமைச்சின் அனுமதியுடன் உங்கள் பிரதேசத்துக்குரிய பொதுச் சுகாதார அதிகாரிகளை (PHI) நாங்கள் தொடர்பு கொண்டு, அதற்கான மாற்று ஏற்பாடுகளை செய்வோம்.
- பயிற்சி பெற்ற ஆராய்ச்சி உதவியாளர் தொலைபேசி, கையடக்க தொலைபேசி, வாட்ஸ்அப், வைபர் அல்லது உங்களுக்கு வசதியான வேறு எந்த குரல்தொடர்பு மூலத்தின் வழியாக தொலைபேசி நேர்காணலொன்றை நடத்துவார். இது ஏறக்குறைய 30 நிமிடங்கள் நீடிக்கும். மேலும் உங்கள் அனுமதியுடன் நேர்காணல் ஒலிப்பதிவு செய்யப்படும்.
- நேர்காணலின் போது COVID-19 குறித்த உங்கள் கண்ணோட்டம், மனப்பாங்கு, உணர்ச்சிகள் மற்றும் உங்கள் உளவியல் ரீதியான துலங்கல் ஆகியவை பற்றி கலந்துரையாடப்படும். இதில் உங்களுக்கு வழங்கப்பட்ட மருத்துவ சேவைகள் தொடர்பான உங்கள் அனுபவங்கள் மற்றும் நீங்கள் மருத்துவமனையில் இருந்து வெளியேற்றப்பட்ட பின்னர் குடும்ப உறுப்பினர்கள், அயலவர்கள், வேலைத்தளங்கள் மற்றும் பரந்த சமூகம் என்பவற்றின் எதிர்வினைகள் ஆகியவை அடங்கும்.
- ஆரம்ப கணக்கெடுப்பிலிருந்து 3, 6, 9, 12 மாதங்களுக்குப் பிறகு, மனநலம் பற்றிய சில கேள்விகளுக்கு பதிலளிக்க நீங்கள் அழைக்கப்படுவீர்கள்.
இதுபோன்ற சூழ்நிலைகளில் தங்களது தனிப்பட்ட அனுபவங்களைப் பற்றி உரையாடுவதை பலர் நன்மையாக கருதுகிறனர். ஏனெனில் இது அவர்களுக்கு மன நிம்மதியையும் நம்பிக்கையையும் தருகிறது. இலங்கையில் சுகாதாரம் மற்றும் சமூக நலன்புரி சேவைகளை மேம்படுத்துவதற்கான புதிய யுக்திகளை உருவாக்குவதில் உங்கள் அனுபவங்கள் மிகவும் முக்கியமானவை. எங்கள் ஆராய்ச்சி முடிவுகளை சம்பந்தப்பட்ட அரசாங்க அதிகாரிகளுடன் பகிர்ந்து கொள்வோம். இது தேவையான மாற்றங்களை செயல்படுத்துவதற்கு அவர்களுக்கு உதவியாக இருக்கும்.
எங்கள் ஆராய்ச்சி முடிவுகளை சர்வதேச கருத்தரங்குகளில் தெரியப்படுத்துவோம். இது வெளிநாட்டு நிர்வாக அமைப்புக்கள் இலங்கையின் அனுபவத்திலிருந்து கற்றுக் கொள்ளவும் அவர்களின் நாடுகளில் பொருத்தமான மாற்றங்களைச் செயல்படுத்தவும் வழிவகுக்கும். எவ்வாறாயினும் உங்கள், பெயர், முகவரி போன்ற தனிப்பட்ட விவரங்கள் வெளியிடப்படாது.
- பங்கேற்புடன் தொடர்புடைய குறிப்பிடத்தக்க அபாயங்கள் எதுவும் இல்லை. தொலைத்தொடர்பு தேவைகளுக்கென உங்களுக்கு ரூபாய் 100 வழங்கப்படும்.
- நேர்காணலின் போது உங்கள் சில அனுபவங்களை நினைவுபடுத்தும்போது நீங்கள் கலக்கம் அடையலாம். இருப்பினும், உங்களுக்கு ஏதேனும் சிரமம் அல்லது ஏமாற்றம் ஏற்பட்டால் உங்களுக்கு உதவி செய்ய நாங்கள் இருக்கிறோம்.
- சில கேள்விகள் சங்கடமானவை, துன்பகரமானவை அல்லது வரம்பு மீறுகிறவை என்று நீங்கள் கருதினால், நீங்கள் அவற்றுக்கு பதிலளிக்காது விடலாம்.
- நீங்கள் ஆய்வில் பங்கேற்ற பிறகு ஏதேனும் எதிர்மறையான எண்ணங்கள் கொண்டிருந்தால் மற்றும் ஏமாற்றத்தை உணர்ந்தால், நீங்கள் எங்களுடன் பேசுவதை நாங்கள் மிகவும் வரவேற்கிறோ. உங்களிடம் யாதாயினும் மனச்சோர்வுக்குரிய அறிகுறிகளை நாங்கள் கண்டால், உங்கள் அனுமதியுடன், சம்பந்தப்பட்ட அரசாங்க சுகாதார சேவைகளுக்கு உங்களைஅனுப்புவோம்
- நீங்கள் எங்களுக்கு வழங்கிய தகவல்கள் ரகசியமாக பேணப்படுவதுடன் சுகாதாரப் சேவைக்கு பயனளிக்கும் ஆராய்ச்சி நோக்கங்களுக்காக மட்டுமே பயன்படுத்தப்படும்.
- உங்கள் தகவல் மற்றும் தரவு அநாமதேயமாக்கப்படும். ஆராய்ச்சி குழுவின் உறுப்பினர்களால் மட்டுமே தரவை அடையாளம் காண முடியும்.
- எந்த அறிக்கைகள் / ஆய்வுக் கட்டுரைகளிலும் நீங்கள் அடையாளம் காட்டப்பட மாட்டீர்கள். அதாவது, உங்கள் பெயரையோ அல்லது உங்களை ஆய்வுடன் தொடர்புபடுத்தக்கூடிய வேறு எந்த தகவலையோ நாங்கள் சேர்த்துக்கொள்ள மாட்டோம்.
- சுகாதாரம் மற்றும் சமூக நலன்புரி ஆராய்ச்சி மற்றும் மேம்பாட்டு நிறுவனத்தின் பொது தரவு பாதுகாப்பு விதிமுறைகளின்படியே தரவுகள் கையாளப்படும்.
- அநாமதேயப்படுத்தப்பட்ட தரவு மற்றும் / அல்லது மேற்கோள்கள் ஆய்வுக் கட்டுரைகள் மற்றும் எதிர்கால ஆராய்ச்சியில் பயன்படுத்தப்படலாம்.
இந்த ஆய்வை இலங்கை ரஜரட்டை பல்கலைக்கழகத்தின் மருத்துவம் மற்றும் இணைந்த விஞ்ஞான பீடத்தின் நெறிமுறைகள் மறுஆய்வுக் குழு மதிப்பாய்வு செய்து ஒப்புதல் அளித்துள்ளது (எண்: ERC / 2020 /XX). ஆய்வின் நடைமுறை குறித்து உங்களுக்கு ஏதேனும் புகார்கள் இருந்தால், நீங்கள் அவற்றை நெறிமுறைகள் மறுஆய்வுக் குழுவுக்கு தெரிவிக்கலாம்.
ERC Office
2nd Floor, Para-clinical Building
Faculty of Medicine and Allied Sciences
Rajarata University of Sri Lanka
Saliyapura.
(தொலைபேசி எண். +94 252053633 | மின்னஞ்சல் – ethicsreviewcommittee@gmail.com)
நீங்கள் இந்த ஆய்வில் பங்கேற்க விரும்பினால் அல்லது இங்கு பதிலளிக்கப்படாத ஏதேனும் கேள்விகள் இருந்தால் அல்லது திட்டத்தைப் பற்றி விரிவாக கலந்துரையாட விரும்பினால், தயவுசெய்து எங்களை தொடர்பு கொள்ளவும்.
We invite you to take part in this study conducted by the Institute for Research and Development in Health and Social Care, with permission from the Ministry of Health and Indigenous Medical Services, Sri Lanka.
Please take the time to read this information sheet carefully, it will help you understand why this research is being conducted and what it will involve. You are free to decide whether or not to take part.
Feel free to contact us if you would like more information.
The COVID-19 pandemic caused a sudden change in the lives of Sri Lankan citizens. Compared to other countries, it is well controlled due to the efforts of the government’s special COVID-19 task force. As of 28th of May 2020, over 745 Sri Lankans have recovered from the COVID-19 infection.
The COVID-19 pandemic is a novel challenge for our nation’s health services, therefore the lived experiences of those who recovered from the infection provide an important learning opportunity.
You have been invited to take part in this study, because you were treated for COVID-19 at a hospital in Sri Lanka.
Your participation in this study is voluntary. Your decision will not affect current or future health care services you receive.
You have been invited to participate in a cohort study where data will be collected in a period of 12 months. Since the initial contact, survey data will be collected through a safe and convenient method on five occasions. We are also planning to conduct 25-30 individual interviews and if you get selected for that, we will invite you to participate.
You do not have to give any reason for leaving the study and you are entitled to leave at any time before, during or up until one week from your interview and survey completion date. Once a week has passed, the data you provided will be transcribed and entered into a database. Therefore, it will not be possible to withdraw data from the study. However, you may ask us not to include your quotes in the write-up and in any publications.
- If you wish to take part, you will be asked to sign a consent form. This will show that you have read this information sheet and agree to take part in this study.
- Then you will be asked to complete a survey sent to you as a Google sheet or Email. The questions will assess your current mental health status, coping process and quality of life. This would take approximately 40 minutes.
- If you do not have access to internet services, with the permission of Ministry of Health and Indigenous Medical Services we will contact PHI officers of your area and make alternative arrangements to accommodate you.
- If you get selected for an interview, a research assistant will conduct a telephone interview via landline, mobile phone, Whatsapp, Viber or any other voice communication application convenient to you. This would take approximately 30 minutes and the interview will be audio recorded with your permission.
- During the interview your perceptions, attitudes, emotions and psychological response towards COVID-19 will be discussed. This will include your experiences regarding medical services provided and reactions from family members, neighbours, workplace and wider society after you were discharged from the hospital.
- After 3, 6, 9, 12-months from the initial survey, you will be invited to complete the questions on mental health.
Many people find it helpful to discuss their personal experiences in situations like this, as it gives them relief and confidence. Your experiences are extremely important, in developing new strategies to enhance health and social care services in Sri Lanka. We will share our findings with relevant government authorities, so they can implement the required changes.
We will publish our findings in international forums, so that foreign governing bodies may learn from the Sri Lankan experience and implement appropriate changes in their countries. However, your personal details such as name, address etc. will NOT be published.
- There are no significant risks associated with participation. We will be even paying Rs. 100 for your communication expenses.
- You may feel disturbed when recalling some of your experiences during the interview. However, we are there to support you if you feel any distress or disappointment.
- If you feel that certain questions are uncomfortable, distressing or intrusive, you are free to refrain from answering them.
- If you have negative thoughts and feel disappointment after taking part in the study, you are more than welcome to speak to us. If we find any mental health condition which requires treatment, with your permission we will direct you to relevant government health care services.
- The information you give us will be kept confidential and used only for research purposes that benefit health care.
- Your information and data will be anonymised, only members of the research team will be able to identify the data.
- The anonymised data will be kept securely at the Institute for Research and Development for 10 years after completing the study.
- Personal information in consent forms will be stored for 6-12 months and will be destroyed thereafter.
- You will not be identified in any reports/research papers. This means that we will not associate your name or any other information that might link you to the study.
- Anonymised data and/or quotes may be used in the study write-up and future research.
This study has been reviewed and approved by the Ethics Review Committee of the Faculty of Medicine and Allied Sciences, Rajarata University of Sri Lanka (No: ERC/2020/XX). If you have any complaints regarding the conduct of the study, you may inform the Ethics Review Committee.
ERC Office
2nd Floor, Para-clinical Building
Faculty of Medicine and Allied Sciences
Rajarata University of Sri Lanka
Saliyapura.
(Tel. No. +94 252053633 | Email – ethicsreviewcommittee@gmail.com)
If you would like to participate in this study or have any questions that are not answered here or wish to discuss the project in more detail, please contact us.